මේ සීන් එක උනේ 2011 විතර. අපි හතර දෙනෙක් අනුරාධපුරේ ගියා. ගියේ ඇත්තටම බැජෙක්ගේ ආච්චි කෙනෙක් නැතිවෙලා මල ගෙදර. ඒ කාලෙට මලගෙවල් පේන්න බෑනේ. කොහොම හරි අවසන් කටයුතු ඉවර කරලා රෑටත් කාලා රෑ දහයට වව්නියාවේ ඉඳන් එන ඒසී බස් එකේ නැග්ගා. මම තමයි අන්තිමට නැග්ගේ. අරුන් ටික ටක් ටක් ගාලා වාඩි උනා සීට් වල. මටත් අන්තිම සීට් එකේ ඉඩක් තිබුනා. මම ඉතින් වාඩිවෙන්න ගියා.
එතනට ගියා විතරයි මෙන්න ඩයල් එකක් කියාපී මල්ලි මම මේ සීට් එකට සල්ලි ගෙවලා තියෙන්නේ. මගේ යාලුවෙක් නගිනවා ඉස්සරහින් කියලා. මට අර පොඩි සීට් එකේ ඉඳගන්න කිව්වා. මොනා කරන්නද, ගොනාසේ මාත් වාඩිවෙලා ටික දුරක් යනකොට පොරට එහා පැත්තේ හිටපු ඩයල් එක බැස්සා. මටත් දෙයියෝ බැලුවා වගේ. ටක්ගාලා වාඩි උනා.. දැන් මමයි මට පස්සේ පොරගේ බෑග් එක, ඊට පස්සේ පොර, ඊටත් පස්සේ කවුද හිටියා. ටික දුරකින් මෙන්න කෑල්ලක් නැග්ගා. ඒකි කඩාගෙන බැඳගෙන අනිත් එවුන්වත් නැගිට්ටව නැගිට්ටව පස්සට ආවා. දැන් ඒකි එන්නේ මගේ එහා පැත්තටනේ කියලා පොඩි ආතල් එකක් ආවා විතරයි අර ඩයල් එක බෑග් එක අතට අරගෙන මගේ පැත්තට ආවා...
කොහොමහරි මට පැය බාගයක් විතර නින්ද ගියා. එක පාරටම ඇහැරිලා බලනකොම මම දැක්කා අර කෙල්ල අරූගේ අවයවය කටේ දාගෙන ඉන්නවා.. හැමෝම නිදි. මාව දැක්කා විතරයි ඒකි ඒක අත ඇරියා.. බයට වෙන්නැති.. මම ආයෙත් බොරුවට වගේ නිදා ගත්තා... ඒකි ආයෙත් වැඩේට සෙට් වෙනකොටම මම නැගිටිනවා... කොහොම හරි සෑහෙන දුරක් යනකන් මම උන්ගේ ආතල් කැඩුවා... මම එහෙම කලේ ඌ දාපු සද්දෙට... අන්තිමට උන්දෙන්නා වැඩේ අත ඇරලා දැම්මා.. ඌ සද්ද නොදා ශේප් එකේ කිව්වානම් මචං මගේ කෑල්ල ඉස්සරහින් නගිනවා කියලා දැක්කත් දැක්කේ නෑ වගේ ඉඳලා සපෝට් එකක් දෙනවා.. මේ වගේ කුප්ප වැඩනම් අනන්තවත් කරලා තියෙනවා...
No comments:
Post a Comment
ඔයාගේ කුප්ප වැඩත් කොටල යන්න.